Tuesday, October 2, 2018

ශාන්ති කර්ම විදු ඇසින්

මේ චායාරූපය ටික කාලයකට පෙර ගත්ත එකක් මතක විදියට පසුගිය වර්ෂයේ මුල් භාගයේ දී. කාර්යාලයේ පැවතුන ශාන්තිකර්ම විදු ඇසින් නම් වැඩසටහනෙන් අනතුරුව මහාචාර්ය මුදියන්සේ දිසානාය මහතා සමගින්. පසෙකින් සිටින්නේ මගේ දියණිය. මේ වෙලාව පාන්දර 1 විතර ඇති. මේ සම්බන්ධ තොරතුරු ටිකක් මීලඟ ලිපියකින් ගෙන එන්නට  පොරොන්දු වෙමින් ලිපිය නවතමි